පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනපති හදිසියේම කළ ප්‍රකාශය..
Police spokesman
Presidential Update
By Sithumini
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පසුගිය්දා දීර්ඝ කතා බහක් ඇතිවුණේ පොලිස්පතිධුරය සම්බන්ධයෙන් ඇතිවූයේ අධිකරණ වාරණයක් සමගයි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වූ ''ජයගමු ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමින් ඔහු නේ බව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් පති ධුරය හිස්ව පැවතීම මත ජනාධිපතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා සූදානම් වන බවටද දේශපාලන වේදිකාවේ මත පළවෙනවා
සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%