ජනාධිපතිවරණය කවදාද යන්න සම්බන්ධයෙන් හදිසියේම මැතිවරණ කොමිසමෙන් දුන් පණිවිඩය
Election Commission of Sri Lanka
President of Sri lanka
Presidential Update
Sri Lanka Presidential Election 2024
By Sithumini
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා
එවැනි පසුබිමක ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
මේ වන විට රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තියන්නේ ජනාධිපතිවරණය.
ඒ සම්බන්ධයෙන් දිනයක් අපේක්ෂාවෙන් මේ වන විට බොහෝ දෙනා පසුවනවා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%