ජනාධිපතිවරණය කවදාද යන්න සම්බන්ධයෙන් හදිසියේම මැතිවරණ කොමිසමෙන් දුන් පණිවිඩය
                                    
                    Election Commission of Sri Lanka
                
                                                
                    President of Sri lanka
                
                                                
                    Presidential Update
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා
එවැනි පසුබිමක ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
මේ වන විට රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තියන්නේ ජනාධිපතිවරණය.
 ඒ සම්බන්ධයෙන් දිනයක් අපේක්ෂාවෙන් මේ වන විට බොහෝ දෙනා පසුවනවා.  
 
                 
                 
                                             
        
     
     
     
     
    