ජනාධිවරණය සම්බන්ධයෙන් හදිසියේම අධිකරණය ලබා දුන් තීන්දුව..
President of Sri lanka
Presidential Update
Sri Lanka Presidential Election 2024
By Sithumini
ජනාධිපතිවරණය පැවත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර ලබා දීමකින් තොරව නිශ්ප්‍රභ කෙරුණා.