ජනාධිපතිවරණ උණුසුම මැද ඇහෙන කව්රුත් නොසිතන ඔබ දැනගත යුතුම දේ මෙන්න

Election Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Aug 12, 2024 05:52 PM GMT
Report


මෙවර ජනාධිපතිවරණය සදහා අද දින වන විට 32 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඇප මුදල් තැම්පත් කිරීම එළැඹෙන 14වනදායින් අවසන් වෙනවා

. මෙලෙස ඇප මුදල් තැම්පත් කිරීම ඉහළ යෑම නිසා රජයේ මුදල් නාස්තියක් සිදුවන බවට මේ වන විටත් පාර්ෂව රැසක් චෝදනා කරමින් සිටිනවා

එවැනි පසුබිමක වෑදගත්ම කාරණය නම් මෙවර මැතිවරණයේ අපේක්ෂකයින් අතර ප්‍රධාන අපේක්ෂකයින් සිව් දෙනෙකු සිටිනවා.

එමෙන්ම තවත් ප්‍රසිද්ධ සහ බොහෝ දෙනාගේ කතා බහට ලක්වන අපේක්ෂකයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති අයුරු මෙවර මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂනයක් බවට පත්ව තිබෙනවා.

විශේෂයෙන්ම ඒ අනුව ජන්ද ප්‍රතිඵලයේ විශාල බෙදියාමක් සිදුවියහැකි බව තමයි පැවසෙන්නේ. එනම් මීට පෙර ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතර අනෙක් අපේක්ෂකයින් සියලු දෙනා ලබා දෙන තිබෙන්වා.

5%ට අඩු ප්‍රතිෂතකයක් වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙවර මැතිවරණයේ සුවිශේෂි වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි දේශපාන විචාරකයින් මත පළ කරනවා.

එම නිසාම ජනතාව දෙවන මනාපය පළකිරීමද වැදගත් බව මෙවර පෙනීයනවා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%