"සුද්දියොන්ට වඩා අපි ඒ පාටට ආසයි" තරුණයින් පිස්සුවැටිල හොයපු අඬනිරුවත් තරුණියගේ වීඩියෝව මෙන්න..(VIDEO/PHOTOS)

Sri Lanka Photoshoot Gossip Today Viral Photos SL Actress Gossips
By Aruna Dec 02, 2022 03:26 AM GMT
Report

අපේ රටේ අඩ නිරුවතින් තරුණියන්ගේ ඡායාරූප කරණය කිරීම වර්තමානයේ කලාවක් බවට පත්ව තිබෙන කාලයක සමාජ මාධ්‍ය උණුසුම් කරමින් අලුත්ම ඡායා රූප එකතුවක් පසුගියදා ඡායාරූප ශිල්පී Hemal perera විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

මෙහිදී තරුණියක් අඩ නිරුවතින් නාන ඇඳුමකින් සැරසී ජලය ගලාබසින දොලපහරක දියනාමින් සිටින ආකාරය මෙම ඡායාරූප එකතුවේ සහ වීඩියෝ දර්ශනයේ දකින්නට ලැබේ.

මෙම තරුණිය කවුරුන්ද යන්න තවමත් නොදනී.

කෙසේවෙතත් ඒ සඳහා බොහෝ දෙනෙක්ගෙන් විවිද ප්‍රතිචාර හිමිව තිබේ.

එම ප්‍රතිචාර අතර නිරුවතත් කලාවක් බවත්,සුද්ධියොන්ට වඩා අපි ඒ පාටට ආසයි යනුවෙන් මෙරට තරුණයින්ගෙන් ප්‍රතිචාර හිමිව ඇත.

එම ඡායාරූප පෙල සහ වීඩියෝ දර්ශනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery