ලබන 20 වැනිදා සිට 29 වැනිදා දක්වා.. - උසස් පෙළ විභාගයට අදාළව කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Latest Headlines Decision Making
By krishani Apr 08, 2024 05:58 PM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යා විෂයට අදාළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන දිනයන් පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

ලබන 20 වැනිදා සිට 29 වැනිදා දක්වා.. - උසස් පෙළ විභාගයට අදාළව කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO) | Practical Test In Al Home Economics

ඒ ලබන 20 වැනිදා සිට 29 වැනිදා දක්වා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති පරීක්ෂණ මධ්‍යස්ථාන 39කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම, පාසල් අයදුම්කරුගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

එම නිවේදනය පහතින්,


Gallery