ලස්සන ගෑනු ළමයෙක් මග තොටදි හමු වුණොත් ඔබත් පරිස්සමින්..! හේතුව මෙන්න

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 13, 2022 03:39 PM GMT
Report

මගතොටදී වෙනදාට වඩා ඇලුම් පාන සුරූපී තරුණියන් පිළිබඳව කල්පනාවෙන් පසුවන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කර සිටින්නේ පසුගිය කාලයේදී ගණිකා වෘත්තීයේ වැඩිවීමක් පෙන්නුම් කළ බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ කාන්තාවන් හා තරුණියන් මෙලෙස ගණිකා වෘත්තියට යොමු වී ඇති බවත්ය.

එම නිසාවෙන් පොදු ප්‍රවාහන සේවා වල සහ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල මෙවැනි දෑ වැඩිපුර සිදුවන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now