හදිසියේම රටේ විදුලිය විසන්ධි වෙයි
Colombo
Sri Lanka
Power Cut Today
Latest Headlines
Sinhala news
By R.rishma
කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූ ආකාරයට කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයකම මේ වන විට විදුලි සැපයුම ඇනහිට ඇති බව සඳහන්.
මෙම විදුලි බිඳවැටීමට තාක්ෂණික දෝෂයක් හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වන නමුත්, ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත.
එමෙන්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.