හෙට පැය 13ක් අදුරේ..?

Norochchole Sapugaskanda Fuel crisis CBL Electricity board power cut
By Sewvandhi Mar 30, 2022 12:52 PM GMT
Report

හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග ඔවුන් සතුව නොමැති වීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now