දිවයින පුරා විදුලිබල සැපයුම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්.

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Latest Headlines Decision Making
By Sithumi Dec 09, 2023 05:55 PM GMT
Report

දිවයින පුරා විදුලිබල සැපයිම මේ වන විට 99%ක් යථා තත්වයට පත් කර ඇත.

දිවයින පුරා විදුලිබල සැපයුම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්. | Power Is 99 9 Percent Restored

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය මේ බව දැනුම් දෙන ලදී.

ඔබටත් විදුලිය ආවද?. විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ නවතම ප්‍රදේශ ගැන විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්..

ඔබටත් විදුලිය ආවද?. විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ නවතම ප්‍රදේශ ගැන විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්..


එම නිවේදනය පහතින්,

උපුටා ගැනීම.

හිතවත් පාරිභෝගිකයිනි, දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

ඔබගේ ඉවසීම සහ අවබෝධය අපි අගය කරමු.

ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත

මාධ්‍ය ප්‍රකාශක

ලංකා විදුලිබල මණ්ඩලය

උපුටා ගැනීම අවසන්.