හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sithumi Aug 28, 2022 02:23 PM GMT
Report

හෙට (29) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇත.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ. මේ අතර M,N,O,X,Y,Z, කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW