හෙට සහ අනිද්දා (21/22) විදුලි කප්පාදුව සිදු වන අයුරු
Sri Lanka
Norochchole
sapugaskanda
Fuel crisis
Electricity board power cut
By Sewvandhi
හෙට (21) සහ අනිද්දා (22) දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A සිට Wදක්වා සියලු කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර කාලය තුල පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
