පැය 12ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇගවීමක්
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Sithumi
ඉදිරි දෙසැම්බර් මාසය වන විට ගල් අඟුරු තොග ගෙන ඒමට අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් නොකළහොත් පැය දොළහක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මෑතක ඇති වූ වර්ෂාපතනය නිසා මේ දිනවල විදුලි උත්පාදනය වැඩි වශයෙන් ජල විදුලියෙන් සහ ගල් අඟුරු වලින් සිදුකරන බවයි.
කෙසේ නමුත් දෙසැම්බර් මස වීමට කටයුතු කළ යුතු බවත් ගල් අඟුරු ගෙන්වීමේ හැකියාව ඇත්තේ ඔක්තොම්බර් අප්‍රේල් මාස අතර කාලය තුළ පමණක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |