හෙට සහ අනිද්දා සිදුකරන විදුලි කප්පාදු ගැන විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
Power Cut Today
By Sewvandhi
හෙට(25) සහ අනිද්දා (26) දිනවල පැය 2 යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම අනුමැතිය ලබා දී තිබෙනවා.
අනුමත කර ඇත. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W ලෙස නම් කර ඇති කලාපවලට දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

