ලබන සතියේ එක් එක් දිනය සදහා විදුලි කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Minister of Energy and Power
By Sithumi Jun 11, 2022 11:07 AM GMT
Report

ලබන 13 වනදා සිට 19 වනදා දක්වා විදුලි කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම මගින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව 13, 15, 16, 17 සහ 18 යන දිනවලදී පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

ජුනි 14 සහ 19 යන දිනවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැයක කාලයක් සඳහා පමණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now