හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව වෙනස් වෙයි
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
වසන්ත මුදලිගේට ඇති ජිවිත අවධානමක් ගැන ප්‍රභලයෙකු හෙළිකරයි
 
 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...  |