ඉදිරි දින තුනෙහි විදුලි කප්පාදුව වෙනස් වෙයි

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 29, 2022 01:30 PM GMT
Report

හෙට (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

.......................................................................

You may like this video

සජබයෙන් විශේෂ ඉල්ලීම් දෙකක් - තිස්සගෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now