හෙට විදුලි කප්පාදුව සිදු කරන අයුරු
Power Cut Today
By Sithumi
හෙට දිනයේදී ද පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසම සදහන් කළේ A සිට L දක්වා සහ P සිට W දක්වා වූ කලාප සදහා විදුලි කප්පාදුව සිදු කෙරෙන බවය.
ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |