අද දින විදුලි කප්පාදුව හදිසියේම වෙනස් වෙයි

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 28, 2022 07:55 AM GMT
Report

අද (28) රාත්‍රීයේ විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි. ඉල්ලුම අඩුවීම සහ ගල් අඟුරු බලාගාර නැවත ආරම්භ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

මේ අතර ඉදිරි සතියේ විදුලි කප්පාදුව සිදුකරන අයුරු පවතින සම්පත් මත පදනම්ව පසුව දැනුම්දෙන බව ද මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙයි.

.............................................................................................................................

You may like this video-:

ඉන්ධන අර්බුධය ගැන ටැංකි හිමියන් කියන කතාව

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now