විදුලි කප්පාදුව වැඩි කිරීමට අනුමැතිය..

By Sithumi Nov 27, 2022 11:21 AM GMT
Report

නොවැම්බර් මස 28 සහ 29 වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබෙනවා.   

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවේ. 

මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවක්.