විදුලිය යළිත් යථා තත්ත්වයට පත් කෙරේ..!

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Apr 29, 2023 03:56 PM GMT
Report

අද (29) දහවල් සිට අතුරුගිරිය ප්‍රදේශයේ විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිඳ වැටුණි.

එය මේ වනවිට යථා තත්ත්වය ට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

.............................................................

You May Like This Video -:


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now