හදිසියේ ම විදුලිය බිඳ වැටේ

Colombo Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Apr 24, 2023 11:17 AM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වනවා.

කොලොන්නාව උප විදුලි බලාගාරයේ ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මේ හේතුවෙන් කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now