ඉදිරි දින තුනෙහි විදුලි කප්පාදුව සිදුවන අයුරු

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Oct 07, 2022 09:49 AM GMT
Report

හෙට (08) අනිද්දා (09) සහ සඳුදා (10) සිදුකෙරෙන විදුලි කප්පාදුව ගැන ජනතාවට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ දින තුනේදී දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

ගෝඨාභයට දුන් වැරදි උපදෙස් ගැන සජබය හෙළිකරයි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now