අද දිනට විශේෂිතව රටපුරා විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
PUCSL විසින් අද (02) දින සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,
