අලුත් මාසයක ආරම්භයක්.. අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
PUCSL විසින් පහත සඳහන් පරිදි ඔක්තෝබර් 01 සහ 02 සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,
