අද සහ හෙට රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (27) සහ හෙට (28) පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
දිවා කාලයේ පැය 01 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලි කප්පාදුව බලාත්මක වේ.

