හෙට සිට සිකුරාදා දක්වා සිදුකරන විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By Sewvandhi Sep 12, 2022 12:56 PM GMT
Report

හෙට සිට ලබන 16 වනදා දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා දිවයිනේ අදාළ කලාපවලට පැයක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:

"රට ගැන ඇස ඇරෙන්න අවස්ථාවක් කරගයි ක්‍රීඩකයන්ට පින්සිද්දවෙන්න" - චමින්ද විජේසිරි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now