හෙට විදුලිකප්පාදුව සිදුවන හැටි..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Sri Lanka Electricity Prices
By Sithumi Nov 29, 2022 05:22 PM GMT
Report

හෙට (30) දින පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව,A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.