යළිත් විදුලි කප්පාදුව ඇරඹේ.. හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පිළිබද දැනුම්දීමක්..

By Sithumi Apr 15, 2022 02:32 PM GMT
Report

හෙට (16) සහ අනිද්දා (17) පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම දෙදින තුළ සවස 6න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බවද දැනුම්දී තිබේ. 

එමෙන්ම අදත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.