දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව වෙනස් වෙයි - 5වනදා සිට 8වනදා දක්වා විදුලි කප්පාදු කාලසටහන මෙතනින්...
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) එළඹෙන දිගු සති අන්තයේ නොවැම්බර් 05 සිට 7 දක්වා පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
නොවැම්බර් 08 වැනි අඟහරුවාදා පැය දෙකක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.
නොවැම්බර් 05 සිට 07 දක්වා: කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, & W සවස 5.30 සිට 8.30 දක්වා පැය 1 යි
නොවැම්බර් 08: කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, & W දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 

