නොවැම්බර් 1 වනදා සිට 4 වනදා දක්වා, විදුලි කප්පාදු සිදු වන්නේ මෙහෙමයි..
Sri Lanka
Power Cut Today
By Sewvandhi
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1 වැනි අඟහරුවාදා සිට නොවැම්බර් 4 වැනි සිකුරාදා දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරේ.
මෙම කාලය තුළ. දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

