ඉදිරි දින 4තුළ විදුලිය කැපෙන හැටි..
Power cut Sri Lanka
Sri Lanka
By Sewvandhi
ඉදිරි දින 4දී විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 06, 08 සහ 09 යන දිනවලදී දිනකට පැය 2යි විනාඩි 20 බැගින් සහ පෝය දිනයේදී (07) පැයක් වශයෙන් විදුලිය කැපීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |