ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදුවන හැටි..
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sithumi
ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය ගැන මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා පැය 2යි විනාඩි 20 බැගින් විදුලි සැපයුම අත්හිටුවන බවය.
ඉන් දහවල් කාලයේ පැයක් විදුලිය කැපෙන අතර පැය 1යි විනාඩි 20ක් රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |