ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදුවන හැටි..
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sewvandhi
ඉදිරි දින තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම කොමිසම පවසන්නේ 20,21,22 තෙදින තුළදී පැය 2යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |