ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදු වන හැටි..
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sewvandhi
මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |