ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදුවන හැටි..
By Sewvandhi
හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති පෙන්වා දෙන්නේ ජනවාරි 02 වනදා පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදු කෙරෙන බවය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇත.