හෙට සිට 31 වනදා දක්වා විදුලි කප්පාදුව සිදු වන අයුරු
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
සති අන්තයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා මෙම පැයක විදුලි කප්පාදුව සිදුවනු ඇති.
එසේම 31වන සඳුදා සිට පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


