විදුලි කප්පාදුව තවත් දීර්ඝ කෙරේ..! 13 සිට 16 දක්වා විදුලි කප්පාදු සිදුවන අයුරු
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දෙසැම්බර් 13 සිට 16 වැනි දා දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW යන කාණ්ඩයට පැය 2යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව නිවේදනය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |