අද දිවා රාත්‍රී දෙකේම විදුලිය විසන්ධි වන කාල සටහන ගැන දැනුම් දීමක්..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද (ජනවාරි 17) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
