අද දිවා රාත්‍රී දෙකේම රට පුරා විදුලිය කපන්නෙ මෙහෙමයි..කාල සටහන මෙන්න.
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (08) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන අතර දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
මීට අදාල කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
