නව වසරේ විදුලි කප්පාදුව ගැන රටටම සුබ ආරංචියක්..31යි පළවෙනිදයි වෙන දේ මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කෙසේ වෙතත් අද දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
මීට අදාල විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

