විදුලිය කපන වෙලාව සහ ප්‍රදේශ මෙතනින් දැනගන්න..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද (දෙසැම්බර් 15) දිනයේදී පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
