අද දිවයින පුරා දිවා රෑ දෙකේම විදුලිය කපන වෙලාවන් දැනුම් දෙයි..කාල සටහන මෙන්න..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (11) දින පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
