අද සිට දිවා රාත්‍රී දෙකේම විදුලිය කපන්නෙ මෙහෙමයි..නව කාල සටහන මෙතනින් බලන්න.
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    අද (දෙසැම්බර් 01) සහ හෙට(02) දිනයේ පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙහිදී දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20 විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
