අද විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දුන් නවතම තීරණය මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද සිට සිට පැය 02 විනාඩි 20 දීර්ඝ විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඒ විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිසි හේතු සහිතව සාධාරණීකරණය කර නොමැති වීම හේතුවෙන්.
එබැවින් දැනට පවතින පැය 01 සහ 20 ක විදුලි කප්පාදුව දිගටම කරගෙන යාමට පමණක් අනුමැතිය ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
