විදුලි කප්පාදුව හදිසියේම වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද (04) රාත්‍රි කාලයේ පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එමෙන්ම හෙට (05) දහවල් කාලයේ ද පැයක් සහ රාත්‍රි කාලයේ පැයක් බැගින් විදුලි කප්පාදුව සිදු කරන බවයි එම කොමිසම සඳහන් කර තිබුණේ.
අද දවසේ විදුලි කප්පාදුවට අදාල කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
