අද රට පුරා විදුලිය කපන කාල සටහන මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
අද (අගෝස්තු 18) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් ලෙස එම විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.
CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති.
M, N , O, X , Y සහZ කණ්ඩායම්වලට පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි වනවා.
අද විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
