යළිත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීම ගැන විශේෂ දැනුම් දීමක්.
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
නොරොච්චෝලේ පළමු ගල් අඟුරු බලාගාරයේ සුළු බිඳවැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් (අලුත්වැඩියා කිරීමට ආසන්න වශයෙන් දින 14 සිට 16 දක්වා) අද දින විදුලිය විසන්ධි කිරීම පැය 1 විනාඩි 20 ක් පවතින අතර හෙට දින සිට සුදුසු පරිදි දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන බව මහජන උපයෝගිතා කොමිසම සභාපති ජානක රත්නායක මහතා ප්‍රකාශ කළා.
අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
