හෙට විදුලි කප්පාදුව සිදුවන අයුරු මෙන්න..

By Sithumi Mar 22, 2022 01:25 PM GMT
Report

හෙට දිනයේ (23) P,Q,R,S,T,U,V,W, කලාප සඳහා උදෑසන 10.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළදී පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

මේ අතර පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළදී P,Q,R,S,T,U,V,W, කලාප සඳහා පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කපාදුව සිදුකෙරෙනු ඇති. 

 A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කපාදුව සිදුකෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join noq