අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි කෙරේ - විදුලිබල අමාත්‍යාංශය

By Sithumi Dec 11, 2021 03:05 PM GMT
Report

නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයිනයක් ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් අද පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයක විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි වන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now